Skip to content
V
පිලිපීන හිටපු ජනාධිපති අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

පිලිපීන හිටපු ජනාධිපති අත්අඩංගුවට

By News Room · 11 March 2025

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් මත පිලිපීන හිටපු ජනාධිපති Rodrigo Duterte අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හොංකොං සිට පැමිණි හිටපු ජනාධිපතිවරයා මැනිලා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

2016 සිට 2022 දක්වා ඔහු බලයේ සිටි කාලයේදී එරට මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා සිදුකළ මෙහෙයුම් අතරතුර පුද්ගලයින් 6000ක් පමණ මියගොස් ඇති අතර, ඔහු නීති විරෝධී ලෙස එම ඝාතන සිදුකර ඇති බවයි ස්වාධීන නිරීක්ෂකයින් පවසන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026