Skip to content
V
පිලිපීනයේ භූකම්පනයක්
featured news - උණුසුම් පුවත්

පිලිපීනයේ භූකම්පනයක්

By News Room · 24 June 2025

පිලිපීනයේ රික්ටර් මාපකයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා. එම භූකම්පනය පිලිපීන දූපත්වලට නැගෙනහිරින් කිලෝමීටර් 10ක ගැඹුරකින් කේන්ද්‍රගත වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. භූ කම්පනයෙන් සිදුවූ හානිය මෙතෙක් වාර්තා වී නැහැ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026