Skip to content
V
පිලිපීනයට රිච්ටර් මාපක 7.8ක ප්‍රභල භූකම්පනයක්
featured news - උණුසුම් පුවත්

පිලිපීනයට රිච්ටර් මාපක 7.8ක ප්‍රභල භූකම්පනයක්

By News Room · 8 June 2026

පිලිපීනයේ මින්ඩනාඕ දූපත් හී සිදුවු ප්‍රභල භූ කම්පනයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 05දෙනෙකු තුවාල ලබා තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රභලත්වයෙන් යුත් මෙම භූ කම්පනය පිලිපීන වේලාවෙන් අද (08) උදෑසන 7.37ට පමණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම භූ කම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් සිදුව ඇති බව ද පිලිපීන භූ විද්‍යා ආයතනය සඳහන් කර සිටී. භූකම්පනය හේතුවෙන් තවත් පසු කම්පන 138ක් වාර්තා වී ඇති අතර පිලිපීනය, ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026