Skip to content
V
පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙදුන්ට වැඩ වරදියි
featured news - උණුසුම් පුවත්

පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙදුන්ට වැඩ වරදියි

By News Room · 10 December 2024

රජයේ පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙදුන් සොයා රට පුරා මෙහෙයුම් අද (10) ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම මෙහෙයුම්වලට පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ දිස්ත්‍රික්ක කාර්යාලවල නිලධාරීන් යොදවා ඇති බවත් එම නිලධාරීන් ඊයේ දිනයේ පමණක් සහල් අළෙවිසැල් දහසකට අධික සංඛ්‍යාවක් පරීක්‍ෂා කළ බවත් එම නිලධාරියා කීය.

මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙදුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026