Skip to content
V
පුරාවස්තු ලබා ගැනීමට කැණීම් කළ 4ක් දැලේ
featured news - උණුසුම් පුවත්

පුරාවස්තු ලබා ගැනීමට කැණීම් කළ 4ක් දැලේ

By News Room · 24 December 2024

ගිරාඳුරු කෝට්ටේ, අඟලඔය ප්‍රදේශයේදී ඊයේ (23) දින පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කරමින් සිටි සිව් දෙනෙකු ගිරාඳුරු කෝට්ටේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිරාඳුරු කෝට්ටේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇති අතර, එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29ත් 38ත් අතර වයසේ පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026