Skip to content
V
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගිනි අවි ආපසු ගනී
featured news - උණුසුම් පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගිනි අවි ආපසු ගනී

By News Room · 30 September 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සඳහා දී තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි වහාම ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය අදාළ මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු තොරතුරුවල දැක්වුණේ, මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 100කට ආසන්න පිරිසක් එලෙස ගිනි අවි ලබා ගෙන ඇති බවයි.

මන්ත්‍රීවරුන්ට මෙතෙක් දී තිබූ මන්ත්‍රී දීමනා, මන්ත්‍රී කාර්ය මණ්ඩල දීමනා, ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු වැනි පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වී තිබෙනවා.

පාර්ලිමේන්තු ප්‍රකාශකයෙකු පැවසුවේ, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති නිල නිවාස පමණක් මහ මැතිවරණය පැවැත්වෙන දින දක්වා භාවිත කිරීමට අවස්ථාව හිමි වන බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026