Skip to content
V
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ජීවිතක්ෂයට

By News Room · 12 September 2024

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති Alberto Fujimori ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 86ක්.ඔහු 1990 සිට 2000 වසර දක්වා පේරු රාජ්‍යය පාලනය කළ අතර එම කාලයේදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා වුණා.

අනතුරුව 2005 වසරේදී ඔහුව චිලි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගත් අතර ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා වසර 25කට බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී ඔහුව බන්ධනාගාරයෙන් නිදහස් කළේ වසර 15කට පසුවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026