Skip to content
V
පෞරාණික ප්‍රතිමා සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

පෞරාණික ප්‍රතිමා සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

By News Room · 21 January 2025

පෞරාණික වටිනාකමකින් යුත් ප්‍රතිමා සොරකම් කළ හිටපු හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල බද්දේගම සහ මහනුවර ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 39 සහ 25 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

ඉංගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දේවාලයකින් මේවා සොරකම් කර ඇති අතර ඒ පිළිබඳව ඉකුත් අගෝස්තු 29වනදා ඉංගිරිය පොලීසියට පැමිණිලි කර තිබුණි. දේවාලයේ මුරකරුගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් බද්දේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රධාන සැකකරුගේ නිවසේ සඟවා තිබියදී දේව ප්‍රතිමා සොයාගත් බව පොලීසිය පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026