Skip to content
V
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නැයි ඊශ්‍රායලයේ විරෝධතා
featured news - උණුසුම් පුවත්

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නැයි ඊශ්‍රායලයේ විරෝධතා

By News Room · 2 September 2024

හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ ගිවිසුමකට ඊශ්‍රායල ආණ්ඩුව එකඟ විය යුතු බවට පවසමින් එරට වැසියන් දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් ඊශ්‍රායලයේ ව්‍යාපාර කටයුතු, පාසල්, රථවාහන මෙන්ම ගුවන් ගමන් වලට ද බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ගාසා තීරයේ රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමත් සමඟ මෙම විරෝධතා ආරම්භ කෙරුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026