Skip to content
V
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි
featured news - උණුසුම් පුවත්

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

By News Room · 29 January 2026

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ඔහු 89 වන වියේ පසු වුණා. කස්තුරි සුවඳ, නිල්ල සොයා, මල් කැකුළු, චංචල රේඛා, ඈතින් ඈතට, යළි හමුවන්නයි, බඹර කලාපේ ඇතුළු චිත්‍රපට රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026