featured news - උණුසුම් පුවත්
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 69 වියේ පසු වුණා. ජනප්‍රිය බයිලා ගීත රැසක් ගායනා කර ඇති ඔහුගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණනිල්ල දිගේ, වැනි ගීත අතිශය ජනප්‍රියතාවයට පත් වුණා.




