Skip to content
V
පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ලොව ප්‍රථම ස්ථානයට
featured news - උණුසුම් පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ලොව ප්‍රථම ස්ථානයට

By News Room · 6 August 2026

23 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලළේදී ලක් මව රනින් සැරසූ ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දක්වා පැමිණ තිබෙනවා. ඒ, ජාත්‍යන්තර මලල ක්‍රිඩා සංගමයේ යාවත්කාලීන කළ පිරිමි හෙල්ල විසිකිරිමේ නවතම ලෝක ශ්‍රේණිගත කිරිම්වලට අනුවයි.

පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මීටර් 89.75 ක දුරක් හෙල්ල විසිකරමින් රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ශ්‍රේණි ගත කිරීම්වල පළමු ස්ථානයට පත් වූණේ ලකුණු 1354ක් ලබා ගනිමින්. මෙරට මලල ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026