Skip to content
V
පොදු ප්‍රවාහන බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය කිරීමට පියවර
featured news - උණුසුම් පුවත්

පොදු ප්‍රවාහන බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය කිරීමට පියවර

By News Room · 21 September 2025

සියලුම පොදු මගී ප්‍රවාහන සේවාවල රියැදුරන් දෙසැම්බර් 31 වන දා විට නව ‘පොදු ප්‍රවාහන බලපත්‍රයක්’ (Public Transport - PT) ලබාගත යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසා තිබෙනවා. ඊයේ (20) අම්පාරේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින්, මෙම කටයුත්ත සඳහා අවශ්‍ය සියලුම රෙගුලාසි දැනටමත් අවසන් කර ඇති බවද ඔහු කියා සිටියා. මෙම වෘත්තිය බැරෑරුම් ලෙස නොසලකන පුද්ගලයන් මගීන් ප්‍රවාහනයට සුදුසු නොවන බවත්, පොදු ප්‍රවාහන සේවය වගකීම් සහිත පුද්ගලයන් විසින් හැසිරවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026