Skip to content
V
පාතාලෙන් ටිරාන් අලස්ට මරණ තර්ජන
featured news - උණුසුම් පුවත්

පාතාලෙන් ටිරාන් අලස්ට මරණ තර්ජන

By News Room · 7 July 2025

පසුගිය 5 වන දින ඩුබායි හි රැඳී සිටින පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථන ඇමතුම් කිහිපයක් ඔස්සේ මෙම තර්ජන එල්ල කර ඇති බව සඳහන් වේ. මෙම තර්ජනයට හේතුව වී ඇත්තේ, ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රටින් පලාගොස් සිටින පාතාල නායකයින් සහ ඊට සම්බන්ධ පුද්ගලයින් මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග ලබා දීමයි.

මේ සම්බන්ධයෙන් ටිරාන් අලස් මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ පැමිණිල්ල ලැබී ඇති බවත්, ඒ අනුව සියලු අංශ දැනුවත් කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026