Skip to content
V
පුටින් හා ඉරාන විදේශ ඇමති අතර හමුවක්
featured news - උණුසුම් පුවත්

පුටින් හා ඉරාන විදේශ ඇමති අතර හමුවක්

By News Room · 23 June 2025

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර සාකච්ඡාවක් අද (23) පවත්වා තිබෙනවා. ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය කිසිඳු පදනමක් සහ සාධාරණීකරණයක් නොමැති ප්‍රහාරයක් බව එහිදී රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙහිදී අදහස් දක්වා ඇති ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද ප්‍රහාර ජාත්‍යන්තර නීති සහ සම්මතයන් උල්ලංඝනය කිරීමක් බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026