Skip to content
V
පුංචි ශ්‍රී පාදයෙන් ප්‍රංශ ජාතික කාන්තාවක් ඇද වැටෙයි
featured news - උණුසුම් පුවත්

පුංචි ශ්‍රී පාදයෙන් ප්‍රංශ ජාතික කාන්තාවක් ඇද වැටෙයි

By News Room · 20 March 2025

ඇල්ල, පුංචි ශ්‍රී පාදයේ සංචාරය කළ අවුරුදු 64ක් වූ ප්‍රංශ ජාතික කාන්තාවක් ප්‍රපාතයෙන් පහළට ඇද වැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් ඇගේ හිසට සහ පාදයකට දැඩි ලෙස තුවාල සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. අදාළ සංචාරක කාන්තාව පළමුව දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026