Skip to content
V
පාකිස්ථානයේදී චීන ජාතිකයින් පිරිසකට ත්‍රස්ත ප්‍රහාරයක්
featured news - උණුසුම් පුවත්

පාකිස්ථානයේදී චීන ජාතිකයින් පිරිසකට ත්‍රස්ත ප්‍රහාරයක්

By News Room · 7 October 2024

පාකිස්තානයේ කරච්චි ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ සිදුවූ විශාල පිපිරීමකින් චීන ජාතිකයින් දෙදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන ආරක්ෂක අංශ පවසන්නේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි. ඉන් තවත් 10 දෙනෙක් තුවාල ලබා තිබේ. මේ අතර පාකිස්තානයේ චීන තානාපති කාර්යාලය පැවසුවේ එම ප්‍රහාරය එල්ලකර ඇත්තේ එරට සින්ද් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන විදුලිබල ව්‍යාපෘතියක සේවය කරන චීන ඉංජිනේරුවන් රැගත් රථ පෙළකට බවයි. BLA නම් ත්‍රස්ත සංවිධානය එම ප්‍රහාරය සඳහා වගකීම බාරගෙන ඇති බව සඳහන් වෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026