Skip to content
V
පාකිස්තානු යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාවේ තහනම් කරයි
featured news - උණුසුම් පුවත්

පාකිස්තානු යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාවේ තහනම් කරයි

By News Room · 28 April 2025

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රකෝපකාරී සහ වාර්ගික වශයෙන් සංවේදී අන්තර්ගතයන් පතුරුවා හැරීම හේතුවෙන්, මිලියන 63 ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් සිටින පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාවේ තහනම් කර ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වර්තා කරනවා.

තහනම් කරන ලද වේදිකාවන් අතරට Dawn, Samaa TV, ARY News, Bol News, Raftar, Geo News and Suno News ඇතුළත්. එමෙනෙම ඉර්ෂාඩ් භාටි, අස්මා ෂිරාසි, උමාර් චීමා සහ මුනීබ් ෆාරුක් යන මාධ්‍යවේදීන්ගේ යූ ටියුබ් නාලිකා ද තහනම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම පාකිස්තාන් යොමුව, සමා ස්පෝර්ට්ස්, උසයිර් ක්‍රිකට් සහ රාසි නාමාද තහනම් වූ ලැයිස්තුවට අයත්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026