Skip to content
V
පාකිස්තානයේ භූ කම්පනයක්
featured news - උණුසුම් පුවත්

පාකිස්තානයේ භූ කම්පනයක්

By News Room · 2 April 2025

පාකිස්තානයේ භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක් ලෙසය.

භූ කම්පනය බලොචිස්තානයේ සිට කිලෝමීටර් 65ක් නැගෙනහිර -ගිනිකොන දෙසින් සිදුවී ඇති බව සඳහන් ය. කෙසේවෙතත් භූ කම්පනයෙන් ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තාවී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026