Skip to content
V
පාකිස්තානයේ නීතිවිරෝධීව රැදී සිටි ඇෆ්ගනිස්තාන ජාතිකයන් පිටුවහල් කරයි
featured news - උණුසුම් පුවත්

පාකිස්තානයේ නීතිවිරෝධීව රැදී සිටි ඇෆ්ගනිස්තාන ජාතිකයන් පිටුවහල් කරයි

By News Room · 20 April 2025

නීතිවිරෝධීව පාකිස්තානයේ රැදී සිටි ඇෆ්ගනිස්තාන ජාතිකයන් දහස් ගණනක් සිය රටින් පිටුවහල් කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම මාසයේ ගතවූ කාලය තුළ ඇෆ්ගනිස්තාන ජාතිකයින් 19,500 දෙනෙකු පිටුවහල් කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇත.

පාකිස්තානයේ නීතිවිරෝධීව රැදී සිටින ඇෆ්ගනිස්තාන වැසියන් 80,000ක පමණ පිරිසකට අප්‍රේල් මස 30 වනදාට පෙර එරටින් පිටව යන ලෙස පාකිස්තාන බලධාරින් මේ වනවිට දැනුම්දීම් සිදුකර තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය පාකිස්තාන රජය වෙත දැඩි කනස්සල්ල පළකර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026