Skip to content
V
පාකිස්තානයට මෙරටට ආධාර රැගෙන ඒමට ඉන්දීය ගුවන් කලාපය විවෘත වේ
featured news - උණුසුම් පුවත්

පාකිස්තානයට මෙරටට ආධාර රැගෙන ඒමට ඉන්දීය ගුවන් කලාපය විවෘත වේ

By News Room · 2 December 2025

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත්වුණු ශ්‍රී ලංකාවට, ඉන්දීය ගුවන් කලාපය හරහා,  ආධාර රැගෙන ඒමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පාකිස්තානයට අවසර දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ සම්බන්ධයෙන් පාකිස්තාන රජය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්,  පැය 4ක වැනි කෙටි කාලයක් ඇතුළත එම අවසරය ලබා දුන් බව ද ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. ඉන්දීය රජය තම ගුවන් කලාපය පාකිස්තානයට තහනම් කර තිබුණේ දෙරට අතරේ පවතින විරසයක නිසාය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026