Skip to content
V
පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ
featured news - උණුසුම් පුවත්

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ

By News Room · 1 June 2025

මෙරව පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් අදාළ ගැසට් නිකුත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

එම නම් පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම විසින් දැනුම්දී තිබූ අතර එලෙස ලබාදුන් නම් අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් තෝරා ගැනීමේදී ඡන්දය භාවිතා කළ හැකි වන්නේ මෙම ගැසට් නිවේදනයේ සඳහන් සභිකයින්ට පමණක් බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026