Skip to content
V
පළාත් කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
featured news - උණුසුම් පුවත්

පළාත් කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

By News Room · 14 January 2025

නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ අද (14) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවය.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, බදුල්ල, වැලිමඩ, සහ පස්සර මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, උඩුනුවර, පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරක්කෙත, වලපනේ යන ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලපැවැත්වෙනු ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026