Skip to content
V
පළමු නවසීලන්ත - ශ්‍රී ලංකා රග්බි තරගය අද
featured news - උණුසුම් පුවත්

පළමු නවසීලන්ත - ශ්‍රී ලංකා රග්බි තරගය අද

By News Room · 4 May 2025

නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු රග්බි තරගය අද (04) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අද පස්වරු 4.00 ට මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා. මෙම තරගයේදී ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය නයිජල් රත්වත්තේ දර​ණ අතර ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඇතුළත් කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026