Skip to content
V
පස් හැවිරිදි දැරිය පිලිස්සූ මව අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

පස් හැවිරිදි දැරිය පිලිස්සූ මව අත්අඩංගුවට

By News Room · 29 September 2024

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර පොලිස් වසමේ නාගස්තැන්න ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක සිටින තිස් හැවිරිදි කාන්තාවක පොලිසිය මගින් එසේ අත්අඩංගුවට ගෙන තිබේ. එම දැරිය පෙරපාසල් යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එසේ ඇයගේ මව විසින් හැන්දක් රත්කොට බරපතළ ලෙස පුළුස්සා ඇති බව පොලිසිය කියයි. තුවාල ලැබූ දැරිය මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇති අතර ඇය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026