Skip to content
V
පවතින උණුසුම් කාලගුණය මැයි මාසය දක්වා
featured news - උණුසුම් පුවත්

පවතින උණුසුම් කාලගුණය මැයි මාසය දක්වා

By News Room · 27 March 2026

පවතින උණුසුම් කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පවසනවා. පවතින උණුසුම් කාලගුණික තත්ත්වය තුළ, දහවල් 11.00 සිට සවස 4.00 දක්වා එළිමහන් කටයුතුවලින් වැළකී සිටින ලෙසයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එසේම ‘එල්නිනෝ’ තත්ත්වයක් හටගත හොත්, ජූලි - අගෝස්තු වන විට වැස්ස අඩුවී නියං කාලගුණ තත්ත්වයක් පවා ඇතිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026