Skip to content
V
නොවිසඳුනු ගැටලු දැනුම්දීමට ජනාධිපති කාර්යාලයේ දුරකථන අංක 03ක්
featured news - උණුසුම් පුවත්

නොවිසඳුනු ගැටලු දැනුම්දීමට ජනාධිපති කාර්යාලයේ දුරකථන අංක 03ක්

By News Room · 17 October 2024

නොවිසදුනු ජනතාවට පවතින ගැටලු ඍජුව දැනුම් දීම සදහා ජනාධිපති කාර්යාලය දුරකථන අංක 03ක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව, 0112-354 550, 0112-354 354, 0114– 354 354 යන දුරකථන අංක ඔස්සේ සිය ගැටලු දැනුම් දිය හැකියි. මෙම දුරකථන අංක තුන පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි ජනාධිපති කාර්යාලය සදහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026