Skip to content
V
නුවරඑළියට මහනුවරට රතු නිවේදන
featured news - උණුසුම් පුවත්

නුවරඑළියට මහනුවරට රතු නිවේදන

By News Room · 18 December 2025

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති අතර හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් වලංගු වේ. මේ අතර මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ජනතාව සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බදුල්ල, මාතලේ, කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් වෙන ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඉවත්වන්න - අනතුරු ඇඟවීමේ මට්ටම 3 (රතු) 

මහනුවර දිස්ත්‍රික්කය - දොළුව - ⁠උඩුදුම්බර- ⁠මැදදුම්බර

නුවරඑළිය දිස්ත්‍රික්කය - වලපනේ - ⁠හගුරන්කෙත- නිල්දණ්ඩාහින්න- ⁠මතුරට

අවදානයෙන් සිටින්න - අනතුරු ඇඟවීමේ මට්ටම 2 (ඇම්බර්)

මහනුවර දිස්ත්‍රික්කය - ⁠ගගවට කෝරළය, ⁠පාතහේවාහැට, අකුරණ, යටිනුවර, ⁠තුම්පනේ, හාරිස්පත්තුව,

⁠පූජාපිටිය, ⁠පස්බාගෙ කෝරළය, හතරලියද්ද, කුණ්ඩසාලේ, ⁠උඩුනුවර, දෙල්තොට, ⁠

පාතදුම්බර, ⁠පන්විල⁠, උඩපළාත, ⁠මිණිපෙ, ගග ඉහළ කෝරළය⁠

කුරුණෑගල දිස්ත්‍රික්කය - ⁠රිදීගම

නුවරඑළිය දිස්ත්‍රික්කය - ⁠නුවරඑළිය

විමසිලිමත් වන්න - අනතුරු ඇඟවීමේ මට්ටම 1 (කහ) 

බදුල්ල දිස්ත්‍රික්කය - බදුල්ල, හපුතලේ, හාලි ඇල, කන්දකැටිය, පස්සර, ⁠මීගහකිවුල, ඌව පරණගම,
වැලිමඩ, ⁠ ලුණුගල, ඇල්ල, බණ්ඩාරවෙල, ⁠සොරණාතොට ⁠හල්දුම්මුල්ල

මාතලේ දිස්ත්‍රික්කය - නාඋල, ⁠රත්තොට, ⁠අඹන්ගග කෝරළය, ⁠උකුවෙල, ⁠විල්ගමුව, ⁠යටවත්ත, ⁠මාතලේ,

⁠පල්ලෙපොල, ⁠ලග්ගල පල්ලේගම

කුරුණෑගල දිස්ත්‍රික්කය - ⁠පොල්ගහවෙල, ⁠අලව්ව, ⁠මාවතගම, ⁠මල්ලවපිටිය

නුවරඑළිය දිස්ත්‍රික්කය - ⁠තලවකැලේ, ⁠නෝර්වුඩ්, ⁠අඹන්ගමුව කෝරලේ, ⁠කොත්මලේ බටහිර,

⁠කොත්මලේ නැගෙනහිර

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026