Skip to content
V
නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ මන්ත්‍රී අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ මන්ත්‍රී අත්අඩංගුවට

By News Room · 3 January 2025

මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චිට අපහාස වන ආකාරයෙන්, සමාජ මාධ්‍ය ඔස්සේ පලකිරීම් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (03) පෙරවරුවේ බටගොඩ පිහිටි ඔහුගේ නිවසේදී මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026