featured news - උණුසුම් පුවත්
නිරෝෂන් සජිත්ගේ පිලට පනී

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන්ද ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා.




