Skip to content
V
නිරෝෂන් දික්වැල්ලට තිබූ වසර 03 ක ක්‍රිකට් තහනම මාස 03කට අඩු කරයි
featured news - උණුසුම් පුවත්

නිරෝෂන් දික්වැල්ලට තිබූ වසර 03 ක ක්‍රිකට් තහනම මාස 03කට අඩු කරයි

By News Room · 11 December 2024

නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03 ක ක්‍රිකට් තහනම මාස 03 ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව අද සිට ඔහු සියලුම ආකාරයේ ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2024 ලංකා ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් මාවල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල තරගාවලිය අතරතුර කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන තිබූ බවට චෝදනා එල්ලවීමෙන් පසු, සැප්තැම්බර් මාසයේදී වසර 03ක ක්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු කර තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026