Skip to content
V
නොරොච්චෝලේ ක්‍රියාවිරහිත කර තිබුණු ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට
featured news - උණුසුම් පුවත්

නොරොච්චෝලේ ක්‍රියාවිරහිත කර තිබුණු ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට

By News Room · 12 January 2026

නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබුණු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

කෙසේ නමුත් එම ජනන යන්ත්‍රය මඟින් උත්පාදනය කරනු ලබන විදුලිය මෙතෙක් පද්ධතියට එක් කිරීමට කටයුතු කර නොමැති අතර, ඉදිරි දින කිහිපයේ එය පද්ධතියට එක් කිරීමට නියමිත බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ. තවත් එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රීය මට්ටමේ පවතින අතර, එම ජනන යන්ත්‍රය ද යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026