Skip to content
V
නේපාල Gen Z විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබයි
featured news - උණුසුම් පුවත්

නේපාල Gen Z විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබයි

By News Room · 9 September 2025

නේපාලයේ විරෝධතාවල නිරත ‘Gen Z’ විරෝධතාකරුවන් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ගිනි තබා තිබෙනවා. මීට අමතරව, දේශපාලන පක්ෂ කාර්යාල සහ නිවාස ද ගිනිබත් කර ඇති අතර, සංචාරක හෝටල් කිහිපයකටද ඔවුන් ගිනි තබා තිබෙනවා. අද දිනයේ ඔවුන් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද ගිනි තැබීමට කටයුතු කර තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026