Skip to content
V
නේපාලයේ බස් රථයක් පෙරළීමෙන් 17ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

නේපාලයේ බස් රථයක් පෙරළීමෙන් 17ක් ජීවිතක්ෂයට

By News Room · 23 February 2026

නේපාලයේ තිෂුලි ගංඟාවට බස් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 17දෙනෙකු මියගොස් තිබේ. එහිදී තවත් පුද්ගලයින් 24දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පොකාරා නගරයේ සිට නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන් වේ. අනතුරට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026