Skip to content
V
නීතිවිරෝධී ලෙස ගෙනා දුම්වැටි තොගයක් ගුවන්තොටුපළේදී අල්ලයි
featured news - උණුසුම් පුවත්

නීතිවිරෝධී ලෙස ගෙනා දුම්වැටි තොගයක් ගුවන්තොටුපළේදී අල්ලයි

By News Room · 1 September 2024

රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යමින් සිටියදී, එම ගුවන් මගියා ද සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 30 හැවිරිදි වියේ පසුවන රූපලාවන්‍ය උපකරණ සහ ආලේපන විදේශ රටවල සිට මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත, පානදුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

ඔහු විසින් රැගෙන ආ රූපලාවන්‍ය උපකරණ සහ ආලේපන අඩංගු ගමන් මලු තුළ දුම්වැටි සගවා ගෙන සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026