Skip to content
V
නීතීඥ සංගමයේ වැඩබලන සභාපති ලෙස නීතිඥ අනුර මැද්දේගොඩ
featured news - උණුසුම් පුවත්

නීතීඥ සංගමයේ වැඩබලන සභාපති ලෙස නීතිඥ අනුර මැද්දේගොඩ

By News Room · 15 September 2024

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වැඩබලන සභාපති ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ පත්කර තිබෙනවා. ඒ නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වීමත් සමගයි.

ජපාන අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය සමඟ ඇති කර ගත් ගිවිසුමට අදාළව නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට ඔහු අපොහොසත් වූ බවත්, එම ගිවිසුම කඩ කළ බවත් අනාවරණය වීමෙන් පසුව ඔහුට ඉල්ලා අස්වන ලෙස නීතීඥ මණ්ඩලය ඒකමතිකව දැනුම් දී තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026