Skip to content
V
නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් කඩාවැටී භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙයි
featured news - උණුසුම් පුවත්

නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් කඩාවැටී භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙයි

By News Room · 25 September 2025

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13ක් සිට ඇති බව සඳහන්.

රුමේනියාවේ ධම්මරංසි හිමි (47), රුසියාවේ ධම්මරක්ඛිත හිමි (34), ඉන්දියාවේ ධම්මගවේෂී හිමි (34), නාවලපිටිය උත්තරනන්ද හිමි (27), උඩවලවේ සත්තසුමන හිමි (41), නුගේගොඩ විපස්සී හිමි (37), මල්වානේගම සමිද්ධ හිමි (47) මෙලෙස අපවත් වී තිබෙනවා.

තුවාල ලබා ප්‍රතිකාර ලබන හිමිවරුන් වන්නේ, ගල්නෑවේ පඤ්ඤාදීප හිමි (36), රාජගිරියේ ලෝකනිති හිමි (39), පොකුණු විට තමරසමාහිත හිමි (26), උණපානේ චන්ද්‍රසිරි හිමි (35), පන්නිපිටියේ ඉන්ද්‍රභාෂිත හිමි, අනින්වත්තේ සරණංකර හිමි යන ස්වාමීන් වහන්සේලායි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026