Skip to content
V
නව ලේකම්වරු පත් කෙරේ
featured news - උණුසුම් පුවත්

නව ලේකම්වරු පත් කෙරේ

By News Room · 24 September 2024

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන් 15 දෙනෙකුට අද පත්වීම් ලිපි භාරදී තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක විසින්.

එම තනතුරු පහතින් දැක්වේ.

  • අග්‍රාමාත්‍ය ලේකම් - ජී.ජී සපුතන්ත්‍රී
  • අමාන්‍ය මණ්ඩලයේ ලේකම් - ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු
  • ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් - කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර
  • මුදල්,ආර්ථික සංවර්ධන,ප්‍රතිපත්ති සම්පාද,සැලසුම් සහ සංචාරක අමාත්‍යංශ ලේකම් - කේ.එම්.එම්.සිරිවර්ධන
  • විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් - අරුණි විජේවර්ධන
  • අධ්‍යාපන,විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශ ලේකම් - ජේ.එම්.ටී.ජයසුන්දර
  • කාන්තා,ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් - කේ.මහේසන්
  • වෙළඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා,සමූපාකාර සංවර්ධන,කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශ ලේකම් - එම්.එම්.නයිමුද්‍රීන්
  • ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම අමාත්‍යංශ ලේකම් - ඒ.එම්.ජී.එම්.බී.අතපත්තු
  • සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් - පාලිත ගුණරත්න මහීපාල
  • අධිකරණ,රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ලේකම් - ඩබ්ලිව්.ජී.පී යසරන්න
  • පරිසර,වනජීවී,වන සම්පත්,ජල සම්පාදන,වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් - බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති
  • කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ ලේකම් - එම්.පී.එන්.එම් වික්‍රමසිංහ
  • ආරක්ෂක අමාත්‍යංශ ලේකම් - එච්.එස්.එස්.තුයියකොන්තා
  • මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් - ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න
  • බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ අරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් - රංජින් ආරියරත්න
  • බලශක්ති අමාත්‍යංශයේ ලේකම් - මහාචාර්ය කේ.ටී.එම්.උදයංග හේමපාල

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026