Skip to content
V
නව රජයේ අමාත්‍ය මණ්ඩලය
featured news - උණුසුම් පුවත්

නව රජයේ අමාත්‍ය මණ්ඩලය

By News Room · 18 November 2024

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.

නව කැබිනට් මණ්ඩලය මෙසේය.

  1. ආචාර්ය හරිනි අමරසූරිය - අග්‍රාමාත්‍ය
  2. ආචාර්ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
  3. විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය
  4. මහාචාර්ය චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
  5. නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
  6. සරෝජා පෝල්රිජ් - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
  7. කේ.ඩී ලාල් කාන්ත - කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
  8. අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය
  9. රාමලිංගම් චන්ද්‍රසේකරන් - ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
  10. මහාචාර්ය උපාලි පන්නිලගේ - ග්‍රාමීය සංවර්ධන සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
  11. සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
  12. ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
  13. බිමල් රත්නායක - ප්‍රවාහන මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
  14. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි - බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
  15. වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
  16. සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
  17. සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
  18. වසන්ත සමරසිංහ - වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
  19. මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
  20. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය
  21. ඉංජිනේරු කුමාර ජය කොඩි - බලශක්ති අමාත්‍ය
  22. වෛද්‍ය ධම්මික පටබැඳි - පරිසර අමාත්‍ය

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026