Skip to content
V
නව පොලිස්පති වැඩ බාර ගනී
featured news - උණුසුම් පුවත්

නව පොලිස්පති වැඩ බාර ගනී

By News Room · 14 August 2025

පොලීසියේ ගෞරවය හා ප්‍රෞඪත්වය රැක ගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම තමා සිදු කරන බව නව පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ අනුව, පොලීසියේ දැක්ම අනුව යමින් එය යථාර්ථයක් කිරීමට තමා කටයුතු කරන බවත්, ඒ සඳහා සියලුම පොලිස් නිලධාරීන්ගෙන් ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වන බවයි අද සිය ධුරයේ වැඩ බාර ගැනීමේ උත්සවය අමතමින් පොලිස්පතිවරයා සඳහන් කළේ.

එසේම, විනයානුකූල පොලීසියක් සකස් කිරීම තම අභිප්‍රාය බවත්, එය තමා ඉහළින්ම සලකන බවත් පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026