Skip to content
V
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 4ක් දිවුරුම් දෙයි
featured news - උණුසුම් පුවත්

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 4ක් දිවුරුම් දෙයි

By News Room · 17 December 2024

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතරක් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්හ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ෆයිසර් මුස්තාපා,සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ,මොහොමදු ස්මයිල්,මනෝ ගනේෂන් එම මන්ත්‍රීවරුය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026