Skip to content
V
නව ජනපති සමඟ කටයුතු කිරීමට IMF සූදානම්
featured news - උණුසුම් පුවත්

නව ජනපති සමඟ කටයුතු කිරීමට IMF සූදානම්

By News Room · 24 September 2024

නව ජනපති අනුර කුමාර දිසානායක සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. එම අරමුදල සදහන් කළේ, එහිදී මෙරටට ලැබීමට නියමිත තුන්වන වාරිකය පිළිබඳව සාකච්ඡා සිදු කිරීමට නියමිත බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් වසර 4 ක කාලයක් තුල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලක් මෙරටට ලබා දෙන අතර ඉන් ඩොලර් මිලියන 660ක මුදලක් මෙරටට මේ වන විට ලැබී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026