featured news - උණුසුම් පුවත්
නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ පත්කර තිබෙනවා. ඒ අනුව එළඹෙන ජනවාරි 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ. වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ 29 වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබෙනවා.




