Skip to content
V
නව කොවිඩ් ප්‍රභේදය රටවල් 27ක
featured news - උණුසුම් පුවත්

නව කොවිඩ් ප්‍රභේදය රටවල් 27ක

By News Room · 18 September 2024

එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් සාම්පල 500 ක එම ප්‍රභේදය අඩංගු බවටයි අනාවරණය වී ඇත්තේ.

ඩෙන්මාර්කය, ඡර්මනිය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානියේ එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍ර ව්‍යාප්තියක් සිදු වන බව සදහන්.

මෙම නව කොරෝනා ප්‍රභේදය ප්‍රථම වරට ජුනි මාසයේදී ජර්මනියේදී හඳුනාගැනුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026