Skip to content
V
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් පිළිගැනීමේ නිල උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී
featured news - උණුසුම් පුවත්

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් පිළිගැනීමේ නිල උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී

By News Room · 31 July 2025

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරු ද, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් ද මෙම උත්සවයට සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ.

මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නඟා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද, නඩු කටයුතු වේගවත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතිය තුළින් ඵලදායි සේවාවක් මහජනතාව වෙත ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීම වේගවත් කරන බවද නව අගවිනිසුරුවරයා මෙම නිල උත්සවයේදී ප්‍රකාශ කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026