Skip to content
V
නවසීලන්ත සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
featured news - උණුසුම් පුවත්

නවසීලන්ත සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

By News Room · 22 September 2024

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 4වන දිනය අදයි.

ජනාධිපතිවරණය හේතුවෙන් ඊයේ තරගය නොපැවැත්වුණු අතර, පෙරේදා දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ ලකුණු 309 කට දවා ගැනීමට නවසිලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 275 ක්.

වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 51ක් ලබා සිටියා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026