Skip to content
V
නයිජීරියාවේ මාර්ග අනතුරකින් 48ක් මරුට
featured news - උණුසුම් පුවත්

නයිජීරියාවේ මාර්ග අනතුරකින් 48ක් මරුට

By News Room · 9 September 2024

නයිජීරියාවේ, නයිජර් ප්‍රාන්තයේ සිදුවූ මාර්ග අනතුරකින් 48 දෙනෙක් මරුමුවට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එම අනතුර සිදුවී තිබුණේ මගීන් ප්‍රවාහන ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙනි. අනතුරින් පසුව වාහන දෙකම ගිනිගෙන පුපුරාගොස් තිබුණි. මාර්ගයේ ගමන්කරමින් තිබූ තවත් වාහන කිහිපයකට ද ඉන් හානි වී ඇති බව සඳහන් ය. දුර්වල මාර්ග පද්ධති හේතුවෙන් නයිජීරියාවේ මෙවැනි අනතුරු බහුලව සිදුවෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026