Skip to content
V
නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 40ක් අතුරුදන්
featured news - උණුසුම් පුවත්

නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 40ක් අතුරුදන්

By News Room · 18 August 2025

නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්ව තිබේ. 50 දෙනෙකුට ආසන්න මගීන් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර තවත් මගීන් 40 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බව සදහන් වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026