Skip to content
V
ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම හදිසියේ ගිනි ගනී
featured news - උණුසුම් පුවත්

ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම හදිසියේ ගිනි ගනී

By News Room · 20 January 2025

බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝගාමී දුම්රියයේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානයේදී ගිනි ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (20) පස්වරුවේ පැවසීය. එම ගින්නෙන් කිසිවකු හානියක් වී නොමැති බවත් මෙම සිද්ධිය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026