Skip to content
V
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉහළම බදු ආදායම මේ වසර තුළ වාර්තා කරයි
featured news - උණුසුම් පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉහළම බදු ආදායම මේ වසර තුළ වාර්තා කරයි

By News Room · 20 November 2025

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම මේ වසර තුළ වාර්තා කර තිබෙනවා.

ඒ අනුව, මේ වසරේ නොවැම්බර් මස 17 වන දිනට එහි ආදායම රුපියල් බිලියන 2,002.241 ක් වන අතර, එය 2024 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමක් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

2024 සමස්ත වර්ෂය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස් කරන ලද බදු ආදායම රුපියල් මිලියන 1,942,162 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026